හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලන්ඩන් සංචාරයට අදාළව විභාග වෙමින් පවතින නඩුව වෙනුවෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය…
Category: Local News
රනිල්ගේ විමර්ෂන අවසන් කර මාර්තු මාසයේ නඩු පවරනවා – නිතීපති අධිකරණයට දැනුම් දෙයි
මාර්තු මස නඩු පැවරීමට කටයුතු කරන බව නීතිපතිවරයා අද (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ.…
පාසල් සිසුන්ට සමාජ මාධ්‍යය භාවිතය නියාමනය කරන නිතී හදන්න රජය සාකච්ඡා අරඹයි
බාල වයස්කාර පාසැල් සිසුන් සහ ළමුන්ට සමාජ මාධ්‍ය භාවිතය සඳහා සීමාවන් පැනවීමේ හැකියාව ගවේෂණය කිරීම සඳහා…
සුළි කුණාටුවට පසුව මාර්ග පද්ධතිය කඩිනමින් හදපු නිසා උද්ධමනය පාලනය උනා – මහබැංකු අධිපති
දිත්වා සුළි කුණාටුව හේතුවෙන් උද්ධමනය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළද, විනාශ වූ මාර්ග පද්ධතිය කඩිනමින් ප්‍රතිසංස්කරණය…
පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස තුන්වෙනි වරටත් යළි රිමාන්ඩ් කරයි
ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ භික්ෂුන් වහන්සේ…
පඩි වැඩි කරන්න කියන දොස්තරලා අවස්ථාවක් ලැබුනොත් කොහොමත් රට දාලා යනවා,තර්ජනයට අපි බය නෑ – ඇමති නලින්ද ජයතිස්ස
වෛද්‍යවරු සදහා යුරෝපීය රටවල හොද වැටුප් ලැබෙන බව කියමින්, මේ අසීරු අවස්ථාවේ, වැටුප් වැඩි නොකලොත් රට…
ඇමරිකාවේ සීල් පුහුණුව සාර්ථිකව අවසන් කල ප්‍රථම ශ්‍රි ලාංකිකයා වන කොයාන් චාමිත අභාවප්‍රාප්ත වෙ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කරමින්, ඇමරිකානු සීල් විශේෂ පාඨමාලාව සාර්ථකව නිමකළ, පළමු ශ්‍රී ලාංකිකයා ලෙස…
නඩු ප්‍රමාදය ගැන ඇති මහජන මතය සැලකිල්ලට ගන්නවා – ඇමති නලින්ද ජයතිස්ස
නඩු කටයුතු ප්‍රමාදය සම්බන්ධයෙන් සමාජයේ ඇති වන මතය ආණ්ඩුව සැලකිල්ලට ගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද…
ජපන් රජයේ ආධාරවලින් හැදූ කටුනායක E – Gates අද විවෘත කරයි
කටුනායක ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ඉලෙක්ට්‍රොනික ගේට්ටු අද (28) සිට නිල වශයෙන් විවෘත කරන බව ආගමන…
ෆුඩ් සිටි එකට ගියා මිනිසුන් වට කරගෙන ඇහුවේ එකතුවෙලා එලවමුද කියලා – තිස්ස කුට්ටි ආරච්චි
පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චි මහතා විසින් සිය නිල ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් පිළිබඳව මේ වන විට සමාජ…
රනිල්ට එරෙහි නඩුව අද යළි අධිකරණයට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (28දා) යළි කැඳවීමට නියමිතව…
2025දී දේශපාලනඥයෝ 24ක් අල්ලස් කොමිසමට කොටු වෙයි – සියළු දෙනාටම අධිකරණයේ නඩු
හිටපු අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ පළාත් පාලන නියෝජිතයන් ඇතුළු දේශපාලනඥයන් 24 දෙනෙකු 2025 වසරේදී අල්ලස් හෝ…