පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ 8 වැනි සංවත්සරයට පෙර සියලුම කුමන්ත්‍රණකරුවන් නීතිය ඉදිරියට ගෙනඒමට විමර්ශන ක්‍රියාත්මක බව…
Category: Local News
අපි බලයේ හිටියා නම් අදුරන ලෝක නායකයන්ට කතා කරලා කොහෙන් හරි අඩුවට තෙල් ගන්න තිබ්බා – සුජීව සේනසිංහ කියයි
“මේ ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ජාත්‍යන්තර සම්බන්ධතා නෑ” යනුවෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කළේය.…
රත්නපුරට දුම්රිය යන්න පළමු පියවර තබයි – ශක්‍යතා අධ්‍යනයට මිලියන 356ක් වෙන් කරයි
කැළණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවෙල්ලෙන් ඔබ්බට රත්නපුර දක්වා දීර්ඝ කිරීමට ශක්‍යතා අධ්‍යනය හා සවිස්තරාත්මක සැලසුම් සකස් කිරීම…
මැයි දිනයට කවුරුත් නොකරපු දෙයක් කරනවා,පවුල් 250කට ආධාර දෙනවා,හවසට බුරියානි දන්සලක් දෙනවා – අකිල විරාජ් කාරියවසම්
“අපි මේ පාර මැයි දිනයට කවුරුත් නොකරපු දෙයක් කරන්න තීරණය කළා” යනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්…
පාස්කු ප්‍රහාරයේ 08වන සංවස්තරයට පෙර මෙම අපරාධයේ වරදකරුවන් යුක්තිය හමුවට ගේනවා – අ.සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් අධිකරණයේදී කියයි
පැවැත්වෙන අධිකරණ ක්‍රියාදාමයේදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විසින් ඉතා වැදගත් කරුණු රැසක් අනාවරණය කර…
නිතීඥවරයෙක් ලෙස සුරේෂ් සලේ මුණ ගැසීමට ගම්මන්පිලට අවසර නෑ,මුණගැසිය හැක්කේ නීතිඥ අසිත්ට පමණයි – කොටුව මහේස්ත්‍රාත් කියයි
නීතිඥවරයකු ලෙස උදය ගම්මන්පිල මහතා සුරේෂ් සලේ හමුවීම සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් විශේෂ දැනුම්දීමක් කර…
STF සහ CID දැඩි ආරක්ෂාවක් මැද හිටපු රාජ්‍ය බුද්ධිං අංශ ප්‍රධානී සුරේෂ් සලේ අධිකරණයට
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාව අපරාධ පරීක්ෂණ…
මහින්ද හොරා කියලා කිව්වා, ඒත් සාක්ෂි සහිතව ඔප්පු කරලා නෑ – උදය ගම්මන්පිල
“මහින්ද හොරා කියලා කිව්වා, අද වෙනකල් මෙන්න සාක්ෂි කියලා ඔප්පු කරලා නෑහැ” යනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව දිගු කලක් තිස්සේ විවිධ දූෂණ චෝදනා එල්ල කළ ද, ඒ කිසිවක් අද දක්වා නීතිය ඉදිරියේ සාක්ෂි සහිතව ඔප්පු කිරීමට කිසිවෙකු සමත් වී නොමැති බවයි.
ශම්මි සිල්වාට ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපති ධුරයෙන් ඉවත් වන ලෙස ජනපති දැනුම් දුන්නා – ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) සභාපති ෂම්මි සිල්වා මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති අනුර කුමාර…
CHOGM සඳහා ගෙනා බස් රථ යළි ධාවනයට – 15ක් දැනටමත් සේවයේ – ඉතුරු බස් ධාවනයට එන්ජින් 30ක් මිලට ගනියි
පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව (CHOGM) සඳහා ආනයනය කර වසර ගණනාවක් නිෂ්ක්‍රීයව පැවති බස් රථ තොගයක්…
වත්කම් – බැරකම්වලින් බාගයයි මහින්ද දිලා තියෙන්නේ – සම්පූර්ණ ලැබුණු පසු විමර්ෂණ අරඹනවා – අල්ලස් කොමිසම කියයි
වත්කම් බැරකම් ලබා දෙන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කළ දැනුම් දීම අනුව හිටපු ජනාධිපති…
මරාගෙන මැරෙන බෝම්බකරුවන් තවමත් නිදැල්ලේ,මහනුවර ලේ වැගිරිමේ අවදානමක් – උදය ගම්මන්පිල කියයි
පුහුණු කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් පුනරුත්ථාපනය නොකර තවමත් නිදැල්ලේ වෙසෙන බැවින් ඉදිරියේදී මහනුවර මහා ලේ වැගිරීමක්…