පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චි මහතා විසින් සිය නිල ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් පිළිබඳව මේ වන විට සමාජ…
Category: Local News
රනිල්ට එරෙහි නඩුව අද යළි අධිකරණයට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (28දා) යළි කැඳවීමට නියමිතව…
2025දී දේශපාලනඥයෝ 24ක් අල්ලස් කොමිසමට කොටු වෙයි – සියළු දෙනාටම අධිකරණයේ නඩු
හිටපු අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ පළාත් පාලන නියෝජිතයන් ඇතුළු දේශපාලනඥයන් 24 දෙනෙකු 2025 වසරේදී අල්ලස් හෝ…
ගංවතුර ආධාර ජනාධිපතිවරණ ප්‍රචාරණයට යොදවලා,අනුර යාපාගේ නඩුවේ සාක්ෂි විභාගය ඇරඹෙයි
ගංවතුරින් විපතට පත් ප්‍රදේශවාසීන්ට සහනාධාර දීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලබාදුන් රුපියල් ලක්‍ෂ 61කට…
පළමු ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අද සිට ඇරඹෙයි,පළමු දරුවා 2032 දි එළියට – ජනපති අනුර
6 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ පළමු දරුවා 2032 දී එළියට එනවා –…
ගල් අඟුරු වංචාව තහවුරුයි – නොරොච්චෝලේ නිරීක්ෂණයෙන් පසුව අජිත් පී. පෙරේරා කියයි
ජාතික ජන බලවේග (NPP) රජය යටතේ සිදුකළ විශාලතම ටෙන්ඩරය වන ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය මහා…
වසර තුනකට ළමා පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ සැපයීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වෙයි
ඉදිරි වසර තුනක කාලය සදහා මෙරට නව යෞවන වියේ පසුවන පිළිකා රෝගීන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ සැපයීමට…
අභයාරාමයෙන් දේශපාලකයින්ගෙන් තොර නව සංඝ බලවේගයක් එයි
වර්තමාන රජය විසින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ ආගමික නායකයන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කරන බව කියන…
වෝටර්ස් එජ් අසලින් නව විනෝදාස්වාද පුරවරයක් – අක්කර 13ක දැවැන්ත ව්‍යාපෘතියක් අරඹන්න කැබිනට් අනුමැතිය
නාගරික සංවර්ධන අධිකාරිය විසින් මහජනයාගේ විනෝදාස්වාදය සඳහා දියවන්නා ඔය දෙපස පිහිටි ඉඩම් යොදා ගනිමින් ‘ ෆ්‍රොලික්…
දරුවා පාසලට ආවේ නැත්තම් දෙමාපියන්ට කෙටි පණිවිඩයක් ලැබෙන වැඩසටහන ආරම්භ කරා – ජනපති අනුර
”සෑම දරුවෙකුටම අනිවර්යයෙන් අවුරුදු 13ක අධ්‍යාපනය ලබා දීම ආණ්ඩුවේ වගකීමක්. අද අපි වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා,…
රාජපක්ෂ පවුලේ කිසි කෙනෙක් නීතිය මග ඇරලා නෑ – හිටපු ඇමති ශාන්ත බණ්ඩාර
“හදිසි කැඳවීමක් ලැබුණොත් වටපිටාව හොයාගන්න ඕන. ශිරන්ති රාජපක්ෂගේ කැඳවීම ගැන පෞද්ගලිකව දන්නේ නෑ. රාජපක්ෂ පවුලේ කිසි…
ඇත්තටම නාමල් ඉන්දියාවේ කළ කතාව විශිෂ්ට එකක් – සජබ මන්ත්‍රී ප්‍රසාද් කියයි
ඇත්තටම නාමල් ඉන්දියාවේ කළ කතාව විශිෂ්ට එකක් බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා කියා සිටී.