වැලිගම නගර සභාව මඟින් රුපියල් 2,866,046.45ක පිරිවැයක් දරා සංවර්ධනය කිරීම ආරම්භ කරන ලද ඒ.පී. දළුවත්ත මාවතේ…
Category: Local News
අලෝකා ලංකාවේ සාම පා ගමනට එන්නේ ජනපති අනුර ආරාධනා කරපු නිසා – පඥ්ඥාකර හිමි කියයි
“ආලෝක ලංකාවට රැගෙන ඒමේදි ගැටළු කිහිපයක් ඇතිවුනත් ඒවා විසඳාගැනීමට හැකිව තිබෙනවා” යනුවෙන් පඤ්ඥාකර හිමියන් කැලිෆෝනියාවේ පැවැති වෙසක් වැඩසටහනකදී අනාවරණය කළේය. ආලෝකා නම් සුනඛයා ලංකාවට රැගෙන ඒමේදී මුලින් Turkish Airlines විසින් ස්ථාන්බූල් දක්වා පමණක් කැබින් එක තුළ ගමන් කිරීමට අවසර ලබාදී තිබූ බව උන්වහන්සේ පැවසීය. “ස්ථාන්බූල් සිට කොළඹ දක්වා කැබින් එක තුළ ගමන් කිරීමට අවසර හිමිවුනේ නෑ” යනුවෙන් පැවසූ පඤ්ඥාකර හිමියන්, “නමුත් Sri Lanka Embassy ය සහ ශ්‍රී ලංකා රජය සම්බන්ධ වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව අලෝකාට කොළඹ දක්වා කැබින් එකේ ගමන් කිරීමට Turkish Airlines අවසර ලබා දුන්නා” යනුවෙන් වැඩිදුරටත් පැහැදිලි කළේය. “ආලෝකාට දිගු ගුවන් ගමනක් තියෙනවා. ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා, ආලෝකා ලංකාවේ පාද යාත්‍රාවේ ඉන්නවා දකින්න කැමතිවුනා. ඔහු විශේෂ ආරාධනාවක් කරා ඒ නිසා අපි ආලෝකව රැගෙන යනවා” යනුවෙන් උන්වහන්සේ සඳහන් කළේය. “ලෝකය පුරා ආලෝකාට ආදරය කරන මිලියන ගණනක් ජනතාව සිටින නිසා මේ අවසරය ලබා ගැනීමට සහයක් වුනා. ගැටළු කිහිපයක් ඇතිවුනත් ඒ සියල්ල විසඳුනා” යනුවෙන් ද පඤ්ඥාකර හිමියන් පැවසීය. ආලෝකාගේ ශ්‍රී ලංකා පාද යාත්‍රාව පිළිබඳව ජනාධිපතිවරයාගේ විශේෂ උනන්දුව හේතුවෙන් මෙම ගුවන් ගමන සඳහා රාජතාන්ත්‍රික මැදිහත්වීමක් සිදුව ඇති බව එහිදී තහවුරු විය.
මාව මිහින්තලෙන් පන්නන්න හදනවා,පක්ෂේ කෙනෙක්ව විහාරාධිපති කරන්න යනවා – මිහින්තලේ හිමි
“මිහින්තලේ ප්‍රදේශවාසීන් රවටා පාර හදන බවට ව්‍යාජ ලේඛනයක් අත්සන් කරන් වෙසක් පෝයට කලින් මාව පන්නන්න හදනවා”…
ඇවන්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිගෙන් පොලිස් විශේෂ කාර්ය බලකායට නොමිලේ ට්‍රෙිල් යතුරු පැදි 50ක්
ලංකාවේ වත්මන් වෙළඳපොළේ යතුරුපැදි මිල අහස උසට ගොස් ඇති පසුබිමක, මෙරට තරුණ පරපුරට සහ ආරක්ෂක අංශ…
විදෙස් රටවලදී ඇල්ලූ පාතාල කෙරුමෝ 13ක් අද හෙටම ලංකාවට ගේනවා – පොලිස්පති කියයි
විදේශ රටවලදී අත්අඩංගුවට පත්ව සිටින පාතාල අපරාධකාරයන් සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 13 දෙනකු ළඟදීම මෙරටට…
එන ඕනේම රජයකින් මේ කැබිනට් එකට හිරේ යන්න වෙනවා – ඩි.වී චානක කියයි
“එන ඕනේම රජයකින් මේ කැබිනට් එකට හිරේ යන්න වෙනවා” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා…
අපිට නිව්ස් කියන්නේ කුඩ්ඩෝ මල්ලි – රන්ජන් රාමනායක කියයි
“හොරුයි මැරයොයි චැනල් වල අයිතිකාරයෝ වුනාම දෙන නිවිස් පච මල්ලි. අපිට නිවුස් කියන්නේ කුඩ්ඩෝ මල්ලී” යැයි…
‘පාර්ලිමේන්තු මන්ත්‍රී කතාව බොරුවක්’- ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා කියයි
පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් ලැබීමට නියමිත බවට මාධ්‍යවල පළ වන වාර්තා අසත්‍ය යැයි ආරක්ෂක ලේකම් එයාර් වයිස්…
අපේ මහ අලිය ළගදී තමයි ඔපරේෂන් කරලා එළියට ආවේ,මහ අලියා මැයි මාසෙ මුල එළියට එයි – හරින් ප්‍රනාන්දු කියයි
“අපේ මහා අලියා ළඟදී තමයි ඔපරේෂන් කරලා ආවේ. මැයි මාසෙ මුල අලියා එළියට එයි” යනුවෙන් හිටපු…
21 වෙනිදා පාරට එන පතුල පහත සුපිරි බස් රථ සියල්ල සූදානම් කරයි
ලබන 21 වනදා සිට දිවයින පුරා මාර්ගවල ධාවනය සඳහා එක් කිරීමට නියමිත නව “පතුල පහත” සුපිරි…
අධිවේගී මාර්ගයේ මුදාගැනීමේ මෙහෙයුම් සදහා ගුවන් හමුදාව අනුයුක්ත කරයි
අධිවේගී මාර්ගවල මුදාගැනීමේ මෙහෙයුම් කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් අනුයුක්ත කර තිබේ. ශ්‍රී ලංකා…
මීළග ආණ්ඩුව ආවාම හිරේ යන්න ලෑස්ති වෙන්න ජනාධිපතිතුමෝ – විමල් වීරවංශ කියයි
“හොරු අල්ලන්න කියලා බලය ගත්ත අය අද හොරු හුරතල් කරන්න කොමිසම් දානවා” යනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ…