පාස්කු ප්‍රහාරයට අදාළ මහා මොළකරු මේ වන විට නීතියේ රැහැනට හසුවී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා…
Category: Local News
සියළුම අධිවේගි මාර්ග සදහා ලබන වසරේ සිට ස්වයංක්‍රීය ගෙවීම් පද්ධති එයි
අධිවේගී මාර්ගවල ආදායම රුපියල් මිලියන තිස් හයකට වඩා වැඩි බව සහ ලබන වසරේ සිට අධිවේගී මාර්ගවලට…
හිරු නාලිකාවේ ක්‍රියා කලාපය ගැන ඇමති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයට පැමිණිල්ලක්
හිරු ටීවී නාලිකාවේ ක්‍රියා කලාපය සම්බන්දයෙන් කෘෂිකර්ම පශු සම්පත් ,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ .ඩී ලාල්…
විශේෂ කාර්ය බළකායට ඇවන්ගාඩ් වෙතින් යතුරුපැදි ලැබෙන බවට පළවන වාර්තා අසත්‍යයයි – ශ්‍රි ලංකා පොලිසිය කියයි
විශේෂ කාර්ය බළකායට ඇවන්ගාඩ් වෙතින් යතුරුපැදි ලැබෙන බවට පළවන වාර්තා අසත්‍යයයි ඇවන්ගාඩ් සමාගම විසින් ශ්‍රී ලංකා…
මෙට්‍රො බස් වැඩේ සම්පූර්ණයෙන්ම නීති විරෝධීයි,අපේ බදු මුදලින් මේවා ගෙන්නලා තියෙන්නේ – බස් ගැමුණු කියයි
“මේ මෙට්‍රො බස් වැඩේ සම්පූර්ණයෙන්ම නීති විරෝධී වැඩක්” යනුවෙන් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය. මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ, මෙම බස් රථ ගෙන්වා ඇත්තේ මහජනතාවගේ බදු මුදල් වලින් බැවින් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමට මහජනතාවට අයිතියක් ඇති බවයි. “අපේ බදු මුදල් වලින් මේ බස් ගෙන්වලා තියෙන්නේ, ඒ නිසා අපිට මේ මුදල් ගැන කතා කරන්න අයිතියක් තියනවා” යනුවෙන් ඔහු අවධාරණය කළේය. “මම බිමල්ගෙන් අහනවා, මේ ව්‍යාපෘතියට ශක්‍යතා වාර්තාවක් ගත්තද?” යනුවෙන් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගෙන් විජේරත්න මහතා ප්‍රශ්න කර සිටියේය. වත්මන් මාර්ග පද්ධතියේ තත්ත්වය පෙන්වා දෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ, “මේ හුණ්ඩු රටේ හුණ්ඩු පාරවල් වල අපේ බස් දුවන්නෙත් කොච්චර අමාරුවෙන්ද?” කියායි. පවතින මාර්ග පද්ධතිය නව මෙට්‍රො බස් රථ ධාවනයට යෝග්‍ය නොවන බව ඔහුගේ තර්කය විය.
ලාල්ට වඩා සල්ලි හංගගෙන ඉන්නවා ආණ්ඩුවේ අය – විමල් වීරවංශ
“ලාල් කියන්නේ දුක විකුණන් කාපු මිනිහෙක්” යනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.…
ආණ්ඩුව පාස්කු ප්‍රහාරයට කොහෙවත් යන අයට ඇඟිල්ල දිගු කරනවා – නාමල් රාජපක්ෂ
තමන්ගේ පක්ෂයට වියදම් කරපු කෙනා හංගා ඔහු ආරක්ෂා කර ඔහුගේ දේපලත් නිදහස් කරලා දී කොහෙවත් යන…
ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව යුගයක් අරඹමින් පතුල පහත සුපිරි බස් රථ සේවාව නිල වශයෙන් ඇරඹෙයි
“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ ආබාධ සහිත මෙන් ම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ආරක්ෂිත, සුවහපසු…
පාස්කු ප්‍රහාර විමර්ශන ගැන වත්මන් රජය සුබවාදී තත්ත්වයක – කාදිනල් මැල්කම් රංජිත් හිමි කියයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව වත්මන් රජය සුබවාදී තත්ත්වයක සිටින බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම්…
මේ ගමනේදි ආලෝකාට දැනෙන වේදනාව අපිට වඩා දෙගුණයක් වැඩියි, ඒත් එයා ගමන අත්හරින්නේ නෑ – පඤ්ඤාකර හිමි
“අපිට කකුල් දෙකයි, ආලෝකාට කකුල් 4යි. ඇවිදිනකොට දැනෙන වේදනාව අපිට වඩා ඒයාට දෙගුණයක් වැඩියි… හැබැයි එයා…
2009 ඉඳන් ගල් අඟුරු ගැන හොයනවා නම්, 71 කැරැල්ලේ ඉඳලා මේ රටට වෙච්ච හානිය ගැනත් හොයන්න ඕන – චන්න ජයසුමන
“2009 ඉඳන් ගෙනාපු ගල් අඟුරු ගැන හොයනවනම්, 71 කැරැල්ලේ ඉඳලා මේ රටට වෙච්ච හානිය ගැනත් හොයන්න…
සාමයේ පා ගමනට සහයෝගය දැක්වීමට හැකිවීම මම ගෞරවයක් කොට සලකනවා – ජනපති අනුර කියයි
අද (21) සිට මෙරටින් නිල වශයෙන් ආරම්භ වන සාමයේ පා ගමන (Walk for Peace) වැඩසටහන සඳහා…