දිනාගත් ජයග්‍රහණ වඩාත් ශක්තිමත් කරන අතරම, උද්ගතව ඇති අභියෝග මතින් නොසැලී පියමං කරමින් ‘පොහොසත් රටක් –…
Category: Local News
ගත වූ දින තුනේ අධිවේගී මාර්ගවල ආදායම කෝටි 16 ඉක්මවා යයි
පසුගිය 10 වනදා සිට ගතවූ දින 3 තුළ අධිවේගී මාර්ගවල රථවාහන ධාවනයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය රු.…
හෝමූස්, බාබ් එල් මන්දාබ්, මෙඩිටනේරියන් මුහුද සිතියයමක් අරගෙන බලන්න, අපේ රටේ අයට මේවා උගන්වන්න ඕනේ – සජිත් ප්‍රේමදාස
ලෝකයේ ප්‍රධාන නාවික ගමන් මාර්ග සහ භූ දේශපාලනික වශයෙන් වැදගත් වන මර්මස්ථාන පිළිබඳව ශ්‍රී ලාංකික ප්‍රජාව…
උත්සව සමයේ අධිවේගී මාර්ගවල අධික වේගයෙන් සහ අනතුරුදායක ලෙස රිය ධාවනය කරන අය අල්ලන්න පරික්ෂණ අරඹයි
අධිවේගී මාර්ගවල අධික වේගයෙන් සහ අනතුරුදායක ලෙස රිය පදවන රියදුරන් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව…
උදාවන අලුත් අවුරුද්ද ජනතාවට දැඩි ආර්ථික පීඩනයක් එල්ලවන අවුරුද්දක් – තිස්ස අත්තනායක
මෙවර උදාවන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ජනතාවට දැඩි ආර්ථික පීඩනයක් එල්ල වන අවුරුද්දක් යැයි සමගි…
විදුලි උත්පාදනය දිගටම – තවත් මෙට්‍රික් ටොන් 30,000ක දැවි තෙල් රැගත් නැවක් ලංකාවට එයි
විදුලිබල උත්පාදනය සඳහා අවශ්‍ය දැවිතෙල් නෞකාවක් දිවයිනට පැමිණ තිබේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ…
හිතේ ගින්දර නැතුව ලිපේ ගින්දර මොලවන්න හිටපු ජනපති මහින්ද එක්ක හෙට කාල්ටන් සජීවි විකාශය රටටම දෙයි
මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටුකිරීමේ විශේෂ වැඩසටහනක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ…
තාත්තගේ මිනිය ගෙදර තියනකොට මම ගෝල්ෆේස් එකට ගිහින් කෑ ගහලා ඇඩුවා – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය ජීවිතයේ අතිශය දුෂ්කර සහ සංවේදී අත්දැකීම් කිහිපයක් පිළිබඳව මාධ්‍ය…
දැන් මිනිස්සුන්ට ගෙදරක කිරිබතක් උයාගන්න බෑ,ළමයෙක්ට ආසාවට කන්න දෙන්න හොද හාලක් ගන්න රු.800,900 ඕනේ – පොහොට්ටුවේ කාන්ති කියයි
රටේ පවතින ඉහළ ජීවන වියදම සහ ආර්ථික පීඩනය සම්බන්ධයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රීනී කාන්ති කොඩිකාර මහත්මිය…
අනුර වගේ මෝඩ පාලකයෙක්ට ජනාධිපති කියන්නත් ලැජ්ජයි,අනුර කියන්නේ වසලයෙක් – බලංගොඩ කස්සප හිමි කියයි
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ රජයේ ක්‍රියාකලාපය විවේචනය කරමින් බලංගොඩ කස්සප හිමියන් විශේෂ ප්‍රකාශයක්…
පොලිස් නිලධාරීන්ට සහන මුදලට ඉලෙක්ට්‍රික් යතුරුපැදි දෙන කැබිනට් පත්‍රිකාව ලබන සතියේ
පොලිස් නිලධාරීන්ගේ රාජකාරි කටයුතු වඩාත් පහසු කිරීම සහ ඔවුන්ගේ සුබසාධනය ඉහළ නැංවීම වෙනුවෙන් සහන පදනමක් යටතේ…
ඇයි ඔබ පුන පුනා පැය 24 පුරා රටට විහිලු සපයන්නේ – සජිත් ප්‍රේමදාස රජයෙන් අහයි
රටේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් ගල් අඟුරු ගනුදෙනුව සම්බන්ධයෙන් රජය දක්වන ප්‍රතිචාර දැඩි විවේචනයට ලක් කරමින්…