වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අනුබද්ධිත කුරුණෑගල වැවිලි සමාගම, 2025 වසරේ ලැබූ විශිෂ්ට මූල්‍ය ප්‍රගතියට…
Category: Local News
අවුරුද්දට යන තැන් ගැන ෆේස්බුක් එකේ දාන්න එපා,සොරුන්ට එය වාසියක් – පොලිසිය කියයි
සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී සමාජ භාවිතය සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් සිදු…
දේශපාලනයේ සහායෙන් හගුරන්කෙත නගරයේ 28 වසරක් තිස්සේ බදු නොගෙවා පවත්වාගෙන තානායමට මුද්‍රා තබයි
වසර 28ක් තිස්සේ එකම පුද්ගලයෙකු විසින් පවත්වාගෙන ගිය හගුරන්කෙත නගරයේ පිහිටි තානායම වසා මුද්‍රා තැබීමට නුවරඑලිය සුරා…
බුලත් කන්න එපා කියලා එක පාර කටට ප්ලාස්ටර් ගහන්න බෑ,ස්මොකින් එරීය වගේ බුලත් කන අයටත් හදන්න – පොහොට්ටුව කියයි
බුලත් විට සපන පුද්ගලයන්ට එම කෙළ බැහැර කිරීම සඳහා විධිමත් ස්ථාන සකස් කළ යුතු බව පොහොට්ටු…
පිටකොටුව බස් නැවතුම්පලෙහි දේපල වලට අලාභ හානි සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගනියි
මෑතකදී නවීකරණය කර ජනතා අයිතියට පත් කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දේපළවලට අලාභහානි කර සොරකම්…
ගල් අගුරුවලින් සිදු වූ පාඩුව විදුලි බිලට ඇතුළත් නොකිරිමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතිකව තීරණය කරයි
විදුලි ගාස්තු සංශෝධනවලදී ද ගල්අඟුරු තත්ත්වය හේතුවෙන් වැය වන අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයාගෙන් අය නොකිරීමට ශ්‍රී…
අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවට Munchee වෙතින් නොමිලේ දුම්රිය ටිකට්පත් ලබා දෙයි
ෙවර සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට අමතක නොවන අත්දැකීමක් ලබා දෙමින්,…
නාමල්ගේ තමන්ගේ උපන්දිනෙට පාර්ටි දැම්මේ නෑ,ආගමික වතාවත් කරා – පොහොට්ටුව කියයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ උපන්දිනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන…
අලුත් අවුරුද්දට රෙදි පිලි ගෙන්වන්න ඩොලර් මිලියන 50ක් වියදම් වෙයි
අලුත් අවුරුදු සමය සඳහා රෙදිපිළි සහ උපාංග ආනයනය කිරීමට මෙම වර්ෂයේ මුල්මාස දෙකේ දී (ජන-පෙබ) ඇමරිකානු…
අවුරුදු 11කට පසු මහින්ද රාජපක්ෂත් වත්කම් බැරකම් අල්ලස් කොමිසමට භාර දෙයි
තමන්ගේ වත්කම් බැරකම් පිළිබඳ ප්‍රකාශය වසර 11ට පසු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට බාරදීමට හිටපු…
ගල් අඟුරු ගැන විතරක් නෙවෙයි, 88-89 මහජන දේපළ විනාශය ගැනත් හොයන්න – චරිත් අබේසිංහ
පසුගිය කාලසීමාවේ සිදුවූ දූෂණ සහ වංචා පිළිබඳව සොයා බැලීමේදී හුදෙක් ගල් අඟුරු ගනුදෙනු වැනි සිදුවීම්වලට පමණක්…