ලංකා ගල් අඟුරු සමාගමේ කාර්යාලය මුද්‍රා තැබීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 2009 සිට ගල්…
Category: Local News
මාර්තු මාසයේ රටවිරුවන් ඩොලර් මිලියන 814ක දැවැන්ත මුදලක් විදෙස් ප්‍රේෂණ ලෙස එවයි
2026 වසරේ මාර්තු මාසය තුළ විදෙස් ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 814.8ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ශ්‍රී…
බොරු ඇඟිලි සලකුණු යොදා තැපෑලේ සේවකයින් කෝටි 43ක OT ගත් බව අනාවරණය වෙයි
තැපැල් මූලස්ථානයේ සහ දිසා ගිණුම් කාර්යාල 14ක සාවද්‍ය ඇඟිලි සලකුණ යොදා සේවකයන්ට රුපියල් 438,818,533ක අතිකාල දීමනා…
අද සිට අප්‍රේල් 18 දක්වා පෙට්‍රල් වාහනවලට ‘QR’ ක්‍රමය ඉවතට
උත්සව සමය හේතුවෙන් අද (11) සිට එළැඹෙන 18 වැනිදා දක්වා පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත්කිරීමේ දී…
ලංකාවේ සියලු සොරකම් එකතු කළත්, ගල් අඟුරු වංචාවට කිට්ටු කරන්න බැහැ – රංජිත් මද්දුමබණ්ඩාර
ශ්‍රී ලංකාව තුළ මෙතෙක් සිදු වූ සියලු සොරකම් එකතු කර බැලුවද, වත්මන් රජය සිදු කර ඇති…
කිසිදු හේතුවක් මත ලංකාවේ ඉන්ධන පෝලිම් ඇති වෙන්න දෙන්නේ නෑ – චීන තානාපති කියයි
ගල්ෆ් කලාපයේ ඇති වී තිබෙන යුදමය වාතාවරණය හෝ වෙනත් කිසිදු හේතුවක් මට ලංකාව තුළ බලශක්ති අර්බුදයක්…
රනිල් හොද සෞඛ්‍ය තත්වයෙන්,මේ රට ගොඩනගන්න අපිට ඉන්න එකම සම්පත එච්චරයි – වජිර අබේවර්ධන කියයි
මෙරට ආර්ථිකය කඩාවැටීම වැළැක්විය නොහැකි බවත්, එම බිඳවැටීමෙන් පසු රට යළි ගොඩනැංවිය හැකි එකම නායකයා රනිල්…
ලංකා ඉතිහාසයේ වැඩිම ලොතරැයි ජයග්‍රාහකයාට කෝටි 62ක චෙක්පත පිරිනමයි
සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහි කළ මෙරට දැවැන්තම සුපිරි ජයමල්ල වූ රු.629,855,919.60 ක අති දැවන්ත සුපිරි කෝටිපති…
ගල් අගුරු හොරකම නිතීගත කරලා ගමට යන මන්ත්‍රීවරු ගැන ජනතාව බලාගන්න – මන්ත්‍රී ජගත් විතාන
ගල් අඟුරු මිලදී ගැනීමේදී සිදු වූ බව කියන වංචාවන් නීතිගත කරමින් රජය ගෙන යන වැඩපිළිවෙළට සහය…
ඇමති සාකච්ඡාව ප්‍රතික්ෂේප කළ නිසා වැඩ වර්ජනය අත්හිටෙව්වා – රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය කියයි
රජයේ වෛද්‍ය නිලධාරින් විසින් දීප ව්‍යාප්තව ආරම්භ කර ඇති වැඩ වර්ජනය හෙට (11) පෙරවරු 08.00ට අවසන්…
බුලත් විට කාලා මුල්ලකට කෙළ ගහන එක මේ රටේ සංස්කෘතියක් – පොහොට්ටුවේ නිශාන්ත ඩයස්
බුලත් විට සපා මුල්ලකට කෙළ ගැසීම ශ්‍රී ලාංකික සංස්කෘතියේ කොටසක් බවත්, කොළඹ ප්‍රධාන බස් නැවතුම්පොළවල් තුළ…