ජනාධිපති භීතිකාවෙන් විපක්ෂය අද කුලප්පුවී ඇති බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජනපති, අගමැති සිහින නොමැති බවත්…
Category: Local News
විශ්‍රාම වැටුප අහිමි කිරීමේ දුක කියා විශ්‍රාමික මන්ත්‍රීන් ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ට ලියුමක් ලියයි
විශ්‍රාම වැටුප අහෝසි කිරීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති හෙයින් ඒ සඳහා මැදිහත් වන්නැයි …
ශ්‍රී ලංකාව සැබවින්ම ඉන්ද්‍රජාලිකයි – ලංකාවෙන් පිටව යන හිටපු අමෙරිකානු තානාපති ජුලී චංග් කියයි
ශ්‍රී ලංකාව සැබවින්ම ඉන්ද්‍රජාලික යැයි සේවා කාලය නිම කොට මෙරටින් නික්ම යන හිටපු අමෙරිකානු තානාපති ජුලී…
ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි
උද්ගතව ඇති 6 ශ්‍රේණියේ මොඩියුල අර්බුදය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දර්ශන සමරවීර මහතා…
අනුරගේ ජනාධිපති ධුර කාලය අවසන් වූ වහාම අත්අඩංගුවට ගන්නැයි පිවිතුරු හෙළ උරුමයෙන් රහස් පොලිසියට පැමිණිල්ලක්
ජාතීන් අතර වෛරය සහ අසමගිය ඇති කිරීමට කටයුතු කරන අනුර කුමාර දිසානායක ජනාධිපති වරයා ඔහුගේ ධූර…
නන්දනගේ තත්වය කලින් මට කිවුවා නම් වැඩි දෙයක් කරන්න තිබුනා – සජිත් ප්‍රේමදාස කියයි
හිටපු අමාත්‍ය නන්දන ගුණතිලක මහතාගේ අසනීප තත්ත්වය පිළිබඳව මීට පෙර තමන් දැනුවත් වූයේ නම්, ඔහුගේ ජීවිතය…
බලන්ගොඩ කස්සප හිමි යළි රක්ෂිත බන්ධනාගාරගත කරයි
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියට අදාළව වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කිරීම සහ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී…
නෝට්ටු රහිත ආර්ථිකය හදන වැඩ කඩිනම් කරන්න – ජනපති අනුර උපදෙස් දෙයි
මුදල් නෝට්ටු රහිත ආර්ථික කටයුතු (Cashless Economy) ප්‍රවර්ධනය සඳහා කඩිනමින් කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර…
බලංගොඩ කස්සප වෙනුවෙන් නීතිපති එයි – පොලීසිය අධිකරණයේදී නීතිපතිට විරුද්ධ වෙයි
වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කරමින් ත්‍රිකුණාමලය මුහුදු තීරයේ නීති විරෝධී ඉදිකිරීම් සිදු කළ බවට චෝදනා ලැබ…
ඉතිහාසයේ වැඩිම කුඩු ඇල්ලූ වසර ලෙස 2025 ඉතිහාසගත වෙයි
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය වැඩිම ප්‍රමාණයක් නීතියේ රැහැනට හසු කර ගත් වසර ලෙස 2025 මෙරට ඉතිහාසයට…
JVP එකට ගෑවුණ කෙනෙක්ට ආයෙත් ජනාධිපති වෙන්න බැරි වෙයි – සාගර කාරියවසම්
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වූ කිසිදු පුද්ගලයෙකුට මින් ඉදිරියට…
බිලියන 3.2ක් වියදම් කරමින් කොම්පඤ්ඤ විදියේ තදබදය අවසන් කරන්න ඉදි කළ ගුවන් පාලම ජනතා අයිතියට පත් කරයි
කොළඹ “බාලදක්ෂ මාවත” ජනතා අයිතියට පත් කිරීමට අද (19) සිදු කෙරිණි. ගාලු මුවදොර සිට කොම්පඤ්ඤවීදිය චිත්තම්පලම්…