හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංම මහතාගේ 77වන උපන්දිනය අද දිනට යෙදී. මේ වෙනුවෙන් හිටපු අමාත්‍යවරයෙක් වූ තිස්ස…
Category: Local News
ඇමරිකානු ප්‍රහාරක යානා මත්තලට එන්න ඇහුවා කියන කතාව බොරුවක්,එත් බොරු කියල ඇමරිකාව කියන්නෑ – විමල් වීරවංශ
ඉරානය සමඟ යුද්ධය ආරම්භ වීමෙන් පසුව, එක්සත් ජනපද ප්‍රහාරක ජෙට් යානා දෙකක් මත්තල ගුවන් තොටුපලට පැමිණීමට…
රජයේ රෝහල්වලට පැමිණෙන සායනික රෝගීන්ට මාස 2 ක ඖෂධ එකවර ලබා දෙන ලෙස රජය දැනුම් දෙයි
රජයේ රෝහල්වල සායනවලින් ඖෂධ ලබාගන්නා රෝගීන්ට අවශ්‍ය දෙමසක ඖෂධ එකවර ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය අදාළ ආයතන…
අවුරුදු කුමරිය තරගයේදී පිඹුරකු කරේ දමාගෙන නැටූ තරුණිය අල්ලන්න අධිකරණය නියෝග කරයි
ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පියකු විසින් සංවිධානය කළ අවුරුදු කුමරා හා කුමරිය තේරීමේ උත්සවයකදී පිඹුරකු කරේ දමාගෙන නර්තනයේ…
ජනාධිපතිවරයා ඇවිල්ලා කිව්වොත් කියන්නේ බොරුවක් කියලා තමයි ජනතාව කියන්නේ – දිලිත් ජයවීර
මෙම ගැටුම ආරම්භ වීමට කලින්ම කලාපයේ ඇති වී ඇති අස්ථාවරත්වය පිළිබඳ තමා රජයට දැනුම් දුන් බව…
කිරි පිටි – තිරිඟු පිටි මිල වැඩි නොකිරිමට ආනයනකරුවන් රජයට සහතික වෙයි
මෙරට ආනයනික කිරිපිටි මිල සහ තිරිඟු පිටි මිල කිසිසේත් ඉහළ නොදමන බවට කිරිපිටි ආනයනකරුවන් හා තිරිඟු…
බස් ගාස්තුව 12.19%කින් ඉහළට – අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා ඉහළට
බස් ගාස්තු සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව අද…
බදුල්ල මහ රෝහලෙන් විශ්මිත සැත්කමක් – උදරය පසාරු කරගෙන ගිය අඩි දෙකහමාරක් දිග යකඩ කූර එළියට ගනියි
යකඩ කම්බියක් උදරය පසාරු කරගෙන කොන්ද පිටුපසින් එළියට පැමිණ තිබූ ඉතා බිහිසුණු අනතුරක් සිදුවු පුද්ගලයෙකුගේ දිවි…
මහමැතිවරණයේදී දේශපාලන කටයුතුවලට රජයේ වාහනවලින් ගිය වියදම් ජනපති අනුර ගෙවලා – තොරතුරු පනතෙන් හෙළි වෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී හා පළාත් පාලන ඡන්ද සමයේදී පැවති දේශපාලන රැලි…
කාන්තක්කුඩි කලපු උද්‍යානය සහ සංචාරක බෝට්ටු සේවාව ආරම්භ කරයි
කාත්තන්කුඩි නගරයේ අලංකාරය වැඩිකරමින් සහ සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉදිකරන ලද “ලැගූන් පාර්ක් සහ සංචාරක…