කොළඹ වරායත් ඉතිහාසයේ හසුරුවන ලද ඉහළම බහාලුම් ප්‍රමාණයත් වාර්තා කරයි

කොළඹ වරාය 2025 දී තීරණාත්මක සන්ධිස්ථානයකට ළඟා වෙමින්,  ඉතිහාසයේ මෙතෙක් හසුරුවන ලද ඉහළම බහාලුම් ප්‍රමාණය වන…

එජාප – සජබ එකතු කිරීමේ වග­කීම සජිත් අතට ගනියි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බල­වේ­ගය අතර සන්ධා­න­යක් ගොඩ­නැ­ඟීමේ වග­කීම විපක්ෂ නායක සහ සමගි ජන…

විදෙස්ගත ශ්‍රි ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබා දෙන නියමු ව්‍යාපෘතියේ වැඩ අරඹයි

විදෙස් ගත ශ්‍රී ලාකිකයින් සඳහා ඡන්ද අයිතිය ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයි…

අම්බු­ළු­වාවේ සියලු ඉදි­කි­රීම් නව­ත්වයි – පරිසර අමාත්‍යාංශය දැනුම් දෙයි

විශේ­ෂ­ඥ­යන් මඟින් විධි­මත් වාර්තා­වක් ලබා­ගැ­නී­මෙන් පසු අව­දා­නම් තත්ත්ව පිළි­බඳ තීර­ණ­යක් ගන්නා තුරු අම්බු­ළු­වාව කන්දේ සියලු ඉදි­කි­රීම්…

2025 දී ඩොලර් බිලියන 7.8ක විදේශ ප්‍රේෂණ එයි – ලංකා ඉතිහාසයේ වැඩිම ආදායම එයයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ විදේශ ප්‍රේෂණ වැඩිපුරම ලැබූ වසර ලෙස 2025 වසර වාර්තා වන බව විදේශ කටයුතු…

රථ වාහන වැරදි කරන රියදුරන් අල්ලන්න කොළඹට නවීන කැමරා 400ක් සවි කිරීම අරඹයි

කොළඹ නගරයේ රථවාහන නිරීක්ෂණය කිරීමට යොදා ඇති ආරක්ෂිත කැමරා 130 කට ආසන්න ප්‍රමාණයකින් කැමරා පනහකට වැඩි…

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ඉතිහාසයේ වැඩිම ඖෂධ නිෂ්පාදනය කරයි – ඖෂධ මිලියන 3600ක් හදලා

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සිය ඉතිහාසයේ සුවිශාල ප්‍රගතියක් සනිටුහන් කරමින් 2025 වසර තුළ වැඩිම…

සුළි කුණාටුවට පසුව ආර්ථික වර්ධනය අපේක්ෂා කළ මට්ටමට වඩා ඉහළට යනවා – මහබැංකු අධිපති

සුළි කුණාටුවට ගොදුරු වූ රට යළි ගොඩ නැංවීම සදහා විශාල මුදලක් රජය වෙන් කර තිබෙන බැවින්,…

ආවේ එක ගංවතුරයි,ආණ්ඩුවත් හේදුණා,දැන් අපි අපේම ආණ්ඩුවක් හදනවා – සනත් නිශාන්තගේ බිරිද චමරි කියයි

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් පසු පුත්තලම දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු සඳහා සක්‍රීයව දායක වන…

නඩු කටයුතු අවසන් මත්ද්‍රව්‍ය තොගයක් වනාතවිල්ලුව දහන උඳුනට යවා විනාශ කරයි

මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය අනාවරණය කරගත් තොරතුරක් මත නාවික හමුදාවේද සහය ඇතිව 2021.09.07 වන දින…

කතරගම දේවාලයේ රත්‍රංවලින් කොටසක් විකුණා ආදායම රට ගොඩනගන අරමුදලට පරිත්‍යාග කරයි

රුහුණ කතරගම මහා දේවාලයේ ආරක්ෂිත සේප්පුවල තැන්පත් කර ඇති රත්‍රන් සංචිතයෙන් දේව රුව සහිත රත්‍රන් හැර…

ඉතිහාසයේ ප්‍රථම වරට මෙරට පොල් අපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්මවා යයි

ශ්‍රී ලංකාවේ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම 2025 වසරේදී ප්‍රථම වරට ඇමරිකානු ඩොලර් බිලියන 1 සීමාව…