මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන්…
Category: Politics
පිල්ලෙයාන් ගැන සොයා බැලීම ශිෂ්ඨසම්පන්න මනුෂ්‍ය යුතුකමක් – තලතා කියයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන්ට දුරකථන ඇමතුමක් ලබා දීමට ගෙන තිබුණු උත්සාහය…
යළි කවදාවත් යුද්ධයක් ඇති නොවන රටක් අපි හදනවා – ජනපති අනුර කියයි
රටේ දරුවන්ගේ පරපුරට කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.…
මැතිවරණ කොමිසම පක්ෂපාතීයි – සමගි ජන බලවේගය කියයි
පළාත් පාලන ඡන්දය ආසන්න මොහොතේ මැතිවරණ කොමිසම ස්වාධීනත්වය අහිමි කරගනිමින් ආණ්ඩුවට බය පක්ෂපාතීව ක්‍රියා කරන බවට…
නැවැත්වූ චීන ව්‍යාපෘති 76ක් යළි අරඹයි
නවතා තිබූ චීන ව්‍යාපෘති 76ක් යළි ආරම්භ කිරීමට තම රජය කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර…
මහජන ආරක්ෂක ඇමතිකම බාර ගන්න මං සූදානම් – සරත් ෆොන්සේකා
වත්මන් ආණ්ඩුවේ මහජන ආරක්ෂක අමාත්‍යධුරය ලබා දුනහොත් එය බාර ගැනීමට තමන් සූදානම් බව ෆීල්ඩ් මාෂල් සරත්…
සතුට රජයන අලුත් අවුරුද්දක් වෙනුවෙන් එක් වෙමු – විපක්ෂ නායක සජිත්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද උදාවූ සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුභ පැතුම් එක්කරමින් කියා…
රටට ඇවැසි නව පරිවර්තනය සාර්ථක කර ගැනීමට එක්වන්න – අලුත් අවුරුද්දට සුබ පතමින් ජනපති ඉල්ලයි
රටට ඇවැසි නව පරිවර්තනයන් සමග කෙරෙන ජාතික වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට එක්වන ලෙස අලුත් අවුරුද්දට සුබ…
හිටපු ජනාධිපති කෙනෙක්ට සිතාසි යයි කියලා හිතුවද ? අපි මේ රටේ නිතීය හදනවා – ජනපති අනුර කියයි
මේ රටේ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේදී…
මේ වෙලාවේ ඕන ට්‍රම්ප්ට ටෙලිෆෝනයෙන් කතා කරන්න පුළුවන් නායකයන් – ලක්ෂ්මන් කිරිඇල්ල
ඇමරිකාවේ ප්‍රතිචාරක බද්ද හේතුවෙන් ලොකු අර්බුදයක් මතුව ඇති මොහොතේ රටට අවශ්‍ය වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට හෝ ජාත්‍යන්තරයට…
බදු අඩුකර ගැනීම සඳහා මුලින්ම ධවල මන්දිරයට ගොඩ වූ නෙතන්යාහුත් හිස් අතින් ආපසු යයි
එක්සත් ජනපදයේ කුළුපඟ මිතු-රෙකු වන ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, ට්‍රම්ප් පරිපාලනය විසින් එරට අපනයන මත පනවා…
මෛත්‍රීව බලයට ගෙන්න අපිට සල්ලි දුන්නේ හිටපු ජනපති රනිල් – ජගත් විතානගේ කියයි
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති කිරීමට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මුදල් දුන් බව සමගි ජන බලවේගයේ…