ජනාධිපතිවරණයෙන් ලැබූ ඓතිහාසික ජයග්‍රහණයට තමන් සුබ පතන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි. වාර්ගික හෝ ආගමික…
Category: Politics
අනුර මීළග ජනාධිපති බව පැහැදිලියි – සජබ මන්ත්‍ර්‍රී හර්ෂ ද සිල්වා
සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් තම කණ්ඩායම දැඩි සේ වෙහෙස වූවත්, මෙවර ජනාධිපතිරණයෙන් අනුර කුමාර දිසානායක…
ප්‍ර්‍රතිඵලය පැහැදිලියි,අනුරට මගේ සුබ පැතුම් – විදේශ අමාත්‍ය අලි සබ්‍ර්‍රි
ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය පැහැදිලි බවත්, අනුර ක-ුමාර දිසානායක මහතා ජයගන්නා බව නිසැක බවත් පවසන විදේශ කටයුත-ු අමාත්‍ය…
සියවස් ගණනාවක් දුටු සිහිනය 21දා සැබෑ වෙනවා – අනුර කියයි
ජාතික ජන බලවේගයට ඡන්දය දුන් ජනතාව දශක ගණනාවකින් පසු වුවත් අපි 2024 සැප්තැම්බර් 21 වැනිදා ඡන්දය…
තමා කෙරෙහි තබන විශ්වාසය අනිවාර්යයෙන්ම ආරක්ෂා කරනවා – අනුර
ජනතාව තමා කෙරෙහි තබන විශ්වාසය අනිවාර්යයෙන්ම ආරක්ෂා කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර…
දෙවන මනාපය අපට වැදගත් නෑ – ජවිපෙ නලින්ද ජයතිස්ස කියයි
සිය සලකුණ ඉදිරියෙන් කතිරයක් සලකුණු කිරීම පමණක් ප්‍රමාණවත් බවත් පළමු දෙවැනි මනාප සලකුණු කිරීම වැදගත් නොවන…
පැරදුනොත් දෙවන සැලසුමකට සූදානම් බව ජනපති දැනුම් දෙයි
ජනාධිපතිවරණ ප්‍රතිඵලය අනුව සිය දෙවන සැලසුම ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතා ආණ්ඩු පක්ෂය නියෝජනය…
අනුරගේ කැබිනට් ඇමති විෂයන් බෙදා අවසන් කරයි
ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන තෙක් භාරකාර රජයක් පවත්වාගෙන යාම පිළිබඳව ජාතික ජන බලවේග…
අපි පොඩි මිනිස්සු, හැබැයි අත්හරින්නැති අධිෂ්ඨානශීලී මිනිස්සු – අනුර කුමාර
තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනගන්නා සමයේ දේශපාලනය පටන්ගත් තමන්ගේ අවුරුදු 36ක දේශපාලන ජීවිතය තුළ විවිධ මර්ධනයන්ට…
තමන් ජනාධිපති ලෙස දිවුරුම් දුන් පසු ඒ මොහොතේම පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා – අනුර කියයි
ප්‍රතිඵල ප්‍රකාශයට පත් වූ පසුව 22 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ජාතික ජන බලවේගයේ නායක අනුර…
මම ජනාධිපති වුනොත් හොරු අල්ලන සටන් පාඨය අවසන් – නාමල් කියයි
හොරු අල්ලනවා යැයි කියන සටන් පාඨය තනිකරම තම තමන්ගේ වාසිය සඳහා ජනතාව මුලා කිරීමට දේශපාලන වේදිකාවේ…
22 වනදා පොහොට්ටුවේ කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දෙනවා – පොහොට්ටු ලේකම් සාගර කියයි
රටේ ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සිටින බව එම පක්ෂයේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම්…