ඉන්ධන මිල සංශෝධනයෙන් භූමිතෙල් මිල රුපියල් 05කින් පහළ දමයි

අද (31) මධ්‍යම රාත්‍රි 12 සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන්  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊට අනුව භූමිතෙල් මිල රුපියල් 5කින් අඩු කර ඇත.

අනෙකුත් ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව ක්‍රියාත්මකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *