Latest News Srilanka
හිරු හෙවත් ABC මාධ්‍ය ජාලයේ සේවයේ නියුතු චමුදිත සමරවික්‍රම වෙත ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බව වාර්තා වෙනවා.
ඔහු වෙත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් පැය විසිහතර පුරා ආරක්ෂාව ලබා දී තිබූ බවයි කියන්නේ.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.