රනිල් වික්‍රමසිංහගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස කටයුතු කළ චරිත රත්වත්තේ අල්ලස් අත්අඩංගුවට ගනියි

 මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු මෙන්ම හිටපු අග්‍රාමාත්‍යවරයෙකුගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ චරිත රත්වත්තේ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) විසින් අද (04) දින අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *