කුකුළන්ගේ ඔළු සහ කකුල් චීනයට යවන්න අවස්ථාව ලැබෙයි

මස් පිණිස යොදාගන්නා කුකුළන්ගේ ඔළු සහ කකුල් චීනයට අපනයනය කිරීමට මෙරටට අවස්ථාව ලැබී ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *