පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ අද(18) සිට කොළඹ රථ ගාල්වල වාහන නවතා තැබීමේ ගාස්තු අය කිරීම සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාව තීරණයක් ගෙන තිබෙනවා
ඒ අනුව වාහන නවතා තැබීමේ ගාස්තු අය කිරීම තාවකාලිකව නවතා දමන බවයි කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති හේමන්ත වීරකෝන් මහතා සඳහන් කළේ.