මාස 35කට පසුව කොළඹ කොටස් වෙළදපොල ඉහළම අගය වාර්තා කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (13) ඒ්කක 136.20කින් ඉහළ ගිය අතර ඒ අනුව මුළු අගය ඒකක 13,000 සීමාව ඉක්මවා ගියේය.

මීට පෙර එම අගය වාර්තා කළේ 2022 ජනවාරි 31 වනදාය.

අද දිනය නිමා වනවිට සියලු කොටස් මිල දර්ශකය සටහන් වූයේ ඒකක 13,125.19ක් ලෙසටය.

දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 6.9ක් විය.

One thought on “මාස 35කට පසුව කොළඹ කොටස් වෙළදපොල ඉහළම අගය වාර්තා කරයි

  1. අපි අායෝජන කරන විට එ්වා ඉහල යන්නේ නැත අපි ඉවත් වුණහම තමා එ්වා ඉහල යන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *