අනුරාධපුර ළමා අපයෝජන සිදුවීමට අදාලව අටමස්ථාන හිමි සහ මව අල්ලන්න අධිකරණ නියෝගයක් ලබා ගනියි

අනුරාධපුර ළමා අපයෝජන සිද්ධියට අදාලව සැක කරන අටමස්ථාන ස්වාමීන් වහන්සේ සහ එම දැරියගේ මව අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ ළමා ආරක්ෂණ අධිකාරිය සහ පොලිසිය විසින් ඉදිරිපත් කරනු ලැබූ මෝසමක් කැදවූ අවස්ථාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *