වහාම ක්‍රියාත්මක වන පරිදි රාගම පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවයි

රාගම පොලිස් බල ප්‍රදේශයට ඇඳිරිනීතිය පැනවීමට පොලීසිය කටයුතු කර තිබේ.

ඒ මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාව පාලනය කිරීමේ අරමුණිනි.

ඒ අනුව නැවත දැනුම්දෙනතුරු එම බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට පොලීසිය කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *