පියා අනුර සමග – දෙරණෙන් ඉවත්ව ඕස්ට්‍රේලියාවට ගියා දිල්කා හෙළි කරයි

දෙරණ රූපවාහිනී නාලිකාවේ ප්‍රධාන නිවේදිකාවක්ව සිට සේවයෙන් ඉවත් වූ දිල්කා සමන්මලී තම සමාජ ජාල ගැනීමේ පළ කළ පින්තූරයකට ඉහළ ප්‍රතිචාර හිමි වී තිබේ.

ඒ ඇය තම පියාගේ උපන් වෙනුවෙන් පළ කළ පින්තූරයකටය.

එහි දැක්වෙන්නේ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා දිල්කාගේ පියා සමග එකට ගන්නා ලද පින්තූරයකි.

දිල්කා මේ වන විට දෙරණ නාලිකාවෙන් සමුගෙන සිය පවුලද සමඟ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්නු හි පදිංචියට ගොස් ඇත.

image 4 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *