රටම ඩිජිටල් කරන්න මිලියන ගණනක වැටුප් අත්හැර ආචාර්ය හාන්ස් සති දෙකකින් ලංකාවට

ඩයලොග් සමාගමේ හිටපු විධායක නිළධාරි වූ ආචාර්ය හාන්ස් විජේසූරිය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයෙන් ලංකාවට පැමිණි රටම ඩිජිටල්කරණයට ලක් කිරීමට නියමිත ව්‍යාපෘතියේ වැඩ බාර ගැනීමට තීරණය කර තිබේ.

ඒ ඔහුට හිමි මිලියන ගණනක් වූ වැටුප ද අත්හැර දමමින්.ආචාර්ය හාන්ස් විජේසූරිය මීට පෙර ඉන්දුනිසීයාව,බංග්ලාදේශය සහ කාම්බෝජය තුල සිය මෙහෙයුම් කටයුතු සාර්ථක සිදු කල අයෙක්.

One thought on “රටම ඩිජිටල් කරන්න මිලියන ගණනක වැටුප් අත්හැර ආචාර්ය හාන්ස් සති දෙකකින් ලංකාවට

  1. රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය වගකීමකින් කල යුතු කාර්යයක්

    හරියට නඩත්තූ කටයුතු නොකලොත් වියදම් තවත් වැඩිවෙයි
    රාජ්‍ය නිළධාරීන් අවභාවිත කිරීමටද ඉඩ ඇත. දූෂණය උපරිම වීමටද ඉඩ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *