විදුලි ගාස්තුව 30% ක දැවැන්ත අගයකින් පහළ දමයි


විදුලි බිල 30%කට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ජූලි 18 වැනිදා සිට මෙය ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා සඳහන්කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *