මා ඊළගට යන්නේ එමිරේටයටයි – අඩුවට තෙල් ගේන්න සාකච්චා කරනවා – ජනපති අනුර කියයි

මීළඟ නිල සංචාරය ලෙස තමන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් තමන්ට මේ වන විටත් නිල ආරාධනයක් ලැබී ඇති බව ජනාධිපතිවරයා කළුතර පැවති ජන හමුවකදී පැවසුවේය.

ශ්‍රී ලංකාවට වාසිදායක රජයට රජයට ඉන්ධන ආනයනය කිරීමේ හැකියාව රජය විසින් සොයා බලන බව ජනාධිපතිවරයා තව දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *