එංගලන්තයේ ඡන්ද ප්‍රතිඵල අනූව දැනුව එරට අන්ත දක්ෂිනාංශික පාලක පක්ෂය වන රිෂි සුනාක්ගේ රජය පරාජයට පත් කරමින් කම්කරු පක්ෂය දැවැත්ත ජයග්‍රහණයක් ලබා ගනිමින් සිටිනවා.
දැනට නිකුත්ව ඇති ප්‍රතිඵල අනුව මෙය Landslide Victory එකක් බවට පත් ව තිබේ.ඒ කම්කරු පක්ෂය මන්ත්‍රී ආසන 410ක් ලබා ගනිමින්.කොන්සර්වේටිව් පක්ෂය ලබා ගෙන ඇති ආසන සංඛ්‍යාව 131.
ප්‍රංශයේද මෙය සිදු වීමට නියමිත අතර ලොව පුරා වාමාංශික ආණ්ඩු පිහිටුවීමේ රැල්ලක් ඇරඹී තිබෙනවා.