සුරාබදු ආදායම බිලියන 200ක් වාර්තා කරයි – 120 වසරක ඉතිහාසයේ වැඩිම ආදායම එයයි

2024 වසරේ 11 – 30 දින වන විට සුරාබදු රුපියල් බිලියන 200 ඉක්මවූ ආදායමක් රැස්කිරීමට සමත්ව ඇතිබව සුරාබදු දෙපාර්ථමේන්තුව දැනුම් දී ඇත.

එම දෙපාර්ථමේන්තුවේ වසර 120ක ඉතිහාසය තුළ බිලියන 200 ඉක්මවූ ආදායමක්  ලබාගැනීමට සමත්වූ ප්‍රථම අවස්වථාව මෙය බව වැඩිදුරටත් ඔවුන් සඳහන් කර සිටියි.

එසේම මෙම ආදායම උපයා ඇත්තේ මත්පැන් නිශ්පාදනය මත සුරාබදු වශයෙන් සහ දුම්කොළ බදු පනත යටතේ බදු වශයෙන් බව සඳහන්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *