චිත්‍රපට නළු අර්ජුන කමලනාත් පොහොට්ටුවේ රත්මලාන ආසනයේ සංවිධායකවරයෙක් ලෙස පත් කරයි

ප්‍රවීණ රංගන ශිල්පී අර්ජුන කමලනාත් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) රත්මලාන ආසනයේ සම සංවිධායකවරයා ලෙස පත්කර තිබේ.

අදාළ පත්වීම් ලිපිය පක්ෂ නායකත්වය විසින් ඒ මහතා වෙත භාරදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *