ලංකාවෙ පලමුවෙනි වතාවට රගර් ක්‍රීඩකයන්ට මසකට 135,000 ක මාසික දීමනාවක් ගෙවන්න අද ඇරඹුවා. ඒ අපි එනකොට ආසියාවේ 12 වෙනි ස්ථානයේ තිබුන රගර් 07 , වසරකින් ආසියාවේ 03 වෙනි ස්ථානයට එන නිසා. ඒ වෙනුවෙන් අපි විශාල වියදමක් වගේම විශාල මහන්සියකුත් දැරුවා. ගොඩක් අය කිව්වෙ මෙහෙම ලැබෙන්නෙ ප්‍රථම වතාවට කියලා. අපි කිව්වෙ ඉතිං NPP ආණ්ඩුවක් ආවෙත් ප්‍රථම වතාවට නේ කියලා.