කෙහෙල්බද්දර පද්මේ අයිස් හදන්න ගෙනා ද්‍රව්‍ය වලදමා තිබුණේ පොහොට්ටු දේශපාලකයෙක්ගේ ඉඩමක බව හෙළි වෙයි

කෙහෙල්බද්දර පද්මේ අයිස් හදන්න ගෙනා ද්‍රව්‍ය වලදමා තිබුණේ පොහොට්ටු හිටපු පලාත් පාලන මන්ත්‍රීවරයෙක්​ගේ ඉඩමක බව අනාවරණය වී තිබේ.

ඔහුගේ සහෝදරයාද මේ සදහා සම්බන්ධ වී ඇති බව අනාවරණය වී තිබේ.

පොහොට්ටු හිටපු මන්ත්‍රී සම්පත් මනම්පේරිට අයත් ඉඩමක් බව සිරස නාලිකාව සිය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ඔස්සේ අද වාර්තා කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *