විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙනුවෙන් කොළඹ කොටුවෙන් නොමිලේ රෝද පුටු සේවාවක් ඇරඹෙයි

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ ගමන් බිමන් වඩාත් පහසු කිරීම වෙනුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුළ විශේෂ රෝද පුටු සේවාවක් ක්‍රියාත්මක කර තිබේ.

දුම්රියෙන් ගමන් ගන්නා මගීන් සඳහා මෙම සේවාව සම්පූර්ණයෙන්ම නොමිලයේ සපයනු ලබයි.

image Iri News
image 1 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *