ශ්‍රි ලංකා රුපියල ශක්තිමත් කරමින් ඩොලරයේ අගය රුපියල් 333 දක්වා තවදුරටත් පහළ බසියි

ශ්‍රි ලංකා රුපියල තවදුරටත් ශක්තිමත් වෙමින් ඩොලරයේ අගය අ​ඛණ්ඩව තෙවන දිනටත් පහත බැස තිබේ.

සම්පත් බැංකුවේ ඩොලරයේ විකුණුම් මි​ල අද දින සටහන් වන්නේ රුපියල් 333ක් ලෙසයි

Screenshot 2026 05 25 at 9.47.34 AM Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *