රටට ආදාර්ශයක් වෙමින් ගාල්ල මහින්ද විද්‍යාලය සිය දැවැන්ත රථ පෙලපාලිය අත්හිටුවයි

දිවයින තුළ යම් ඉන්ධන අර්බුදයක් පවතින මේ මොහොතේ ආදරවන්තයින්ගේ සටනට සමගාමීව වාර්ෂිකව පැවැත්වෙන රථ පෙළපාළිය පැවැත්වීම පිළිබඳ ඉතා ගැඹුරින් සාකච්ඡා කොට අද දින (මාර්තු 17) ඉතා අවිචාරවත් අයුරින් පැවැත්වූ රථ පෙළපාළියක් නිසා ගාලු නගරයේ ජනතාවට අත් විඳීමට සිදු වූ පීඩාවන් ද සළකා බලමින් හා රටේ පවතින නීතියට අනුගත වෙමින් එකී ආදරවන්තයින්ගේ සටනට සමගාමී මහින්ද විද්‍යාලයීය රථ පෙළපාළිය කිසිදු ලෙසකින් සංවිධානය කිරීමට ආදි ශිෂ්‍ය සංගමය පෙරමුණ නොගන්නා බවත් වසර ගණනාවක් තිස්සේ ඔබට දැක බලා ගැනීමට ලැබුණු මහින්ද ප්‍රජාවගේ දැකුම්කළු රථ පෙළපාළිය මෙවර නොපැවැත්වෙන බවත්, ඉතා ආදරයෙන් ඔබ සැම වෙත දන්වා සිටිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *