ඕස්ට්රේලියානු ජාතිකයෙකුට රුපියල් ලක්ෂ 200 ක් වංචා කිරීමේ ගම්මන්පිලට එරෙහි නඩුව නොවැම්බර් 21 යළි කැදවයි

ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් භාවිතා කරමින් ඕස්ට්රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකු-ට අයත් රුපියල් ලක්ෂ දෙසීයකට වඩා වැඩි වටිනාකමකින් යුතු කොටස් සාපරාධී ලෙස පරිහණය කිරීම සම්බන්ධයෙන්, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව, නීතිපති දෙපාර්තමේන්තුව විසින් ගොනු කර තිබෙන නඩුව, නොවැම්බර් මාසයේ 21 වන දා යළි කැදවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.







Leave a Reply

Your email address will not be published. Required fields are marked *