පසුගිය දිනවල පැවති වැඩවර්ජනයට එක් නොවී සේවයට වාර්තා කළ විධායක ශ්‍රේණියට පහළ රාජ්‍ය සේවකයන්ට දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව එම සේවකයින් සඳහා එක්වර රුපියල් 10,000ක දීමනාවක් සහ සහතිකයක් ලබාදීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.