අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස් සහ කොත්තුවක මිල රුපියල් 25කින් පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ආහාර වර්ග කිහිපයක මිල අඩු කරන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව බත් පාර්සලයක,රයිස් සහ කොත්තුවක මිල රුපියල් 25කින් අඩුවේ.බිත්තර රොටි,ෂෝර්ට් ඊට්ස් මිල රුපියල් 10කින් අඩු කරයි.ප්ලේන්ටියක මිල රුපියල් 05කින් අඩුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *