වර්ජනයට එක් නොවූ රාජ්‍ය සේවකයින්ට රජයෙන් රුපියල් 10,000 ක් දෙයි

පසුගිය දිනවල පැවති වැඩවර්ජනයට එක් නොවී සේවයට වාර්තා කළ විධායක ශ්‍රේණියට පහළ රාජ්‍ය සේවකයන්ට දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව එම සේවකයින් සඳහා එක්වර රුපියල් 10,000ක දීමනාවක් සහ සහතිකයක් ලබාදීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *