ඉතිහාසයේ පළමුවරට කොටස් වෙළදපොල ඒකක 16,000 ඉක්මවා යයි

ඉතිහාසයේ පළමුවරට කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (02) ඒකක 16,000 සීමාව පසුකර තිබෙනවා. ඒ අනුව, කොටස් මිල දර්ශකය ඒකක 16,151.20ක් ලෙස සටහන් වනවා.

S&P SL20 දර්ශකයට අනුව 2024 වසරේදී කොළඹ කොටස් වෙළඳපොළේ 58.46%ක වර්ධනයක් සිදු වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *