2015 දි අපි ජිවීත අවදානමක් අරන් කරපු සටන මාස 02ක් ඇතුලේ පාවා දිපූ නිසයි මට රනිල්ව පෙන්න බැරි – ඩඩ්ලි සිරිසේ​න

2015 වසරේදී මෙරට දේශපාලන පෙරළියක් උදෙසා තමන් ඇතුළු පිරිස ජීවිත, දේපළ මෙන්ම දූ දරුවන්ගේ අනාගතය පවා අවදානමක හෙළමින් සිදුකළ මහා සටන, එවකට අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉතා කෙටි කලක් ඇතුළත පාවා දීමට කටයුතු කළ බව ප්‍රකට ව්‍යාපාරික ඩබ්ලිව්. සිරිසේන මහතා පවසයි.

එම ඉතා පහත් පාවාදීම හේතුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි තමන් තුළ පවතින්නේ දැඩි පිළිකුලක් සහ කෝපයක් බව ඔහු විවෘතව ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *