තෙල් ගේන්න පුළුවන් අය මම දන්නවා – සමන්තභද්‍ර හිමි කියයි

රටේ පවතින ඉන්ධන සහ ආර්ථික අර්බුදය විසඳීමට මැදිහත් විය හැකි පාර්ශ්වයන් පිළිබඳව පූජ්‍ය සිරි සමන්තභද්‍ර හිමියන් විසින් සුවිශේෂී අදහස් කිහිපයක් පළ කර තිබේ.


රටට අවශ්‍ය ඉන්ධන ලබාදිය හැකි පාර්ශ්වයන් තමන් හඳුනන නමුත්, පවතින අස්ථාවරත්වය හමුවේ ඔවුන් ඉදිරිපත් වීමට මැලිවන බව උන්වහන්සේ පවසයි. ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට සහ මැදිහත් වීමට තමන් සූදානම් බවද උන්වහන්සේ සඳහන් කළහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *