මට වැරදුණා,මට එහෙම අයිතියක් නෑ,පහසුකම් සපයන්නෙක් පමණයි – නිතීඥ සංගමයේ රැස්වීම ගැන සජිත් කියයි

ශ්‍රී ලංකා නීතිඥ සංගමය හමුවට සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැඳවීම සඳහා ආරාධනා කිරීමේ අයිතියක් තමන්ට නොමැති බවත්, පහසුකම් සපයන්නෙක් ලෙස තමා කටයුතු කළ බවත්, ආණ්ඩු පක්ෂය තර්ජනාත්මකව අදහස් දක්වා ඇතැයි, නීතිඥ සංගමයේ ලිපිය තමා පිළිගන්නා බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *