අපිව සිරගත කළොත් වසර දෙකකින් බලයට පත්වන අපේ රජයක් යටතේ ඔවුන්ව සිරගත කරනවා – මන්ත්‍රී චාමර සම්පත්

තමන් ඇතුළු පිරිස සිරගත කිරීමට කටයුතු කළහොත්, තවත් වසර දෙකකින් බලයට පත්වන තමන්ගේම රජයක් යටතේ ඊට වගකිවයුතු සියලු දෙනාව සිරගත කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසයි.

දේශපාලන ක්ෂේත්‍රයේ පවතින වත්මන් තත්ත්වයන් පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා මේ බව සෘජුවම අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *