ඉතින් සුගීෂ්වර නැතුව අපිට පාළුයි – උදය ගම්මන්පිල කියයි

“පාලුවක් තියෙන හැම තැනකම පාඩුවක් තියෙනවා. ඉතින් අපේ ප්‍රියාදරක් නැතිවීමේ පාලුවයි, පාඩුවයි දෙකම තියෙනවා.. ඉතින් අපිට සුගීෂ්වර නැතුව හරි පාලුයි,” යනුවෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *