අපි බලයේ හිටියා නම් අදුරන ලෝක නායකයන්ට කතා කරලා කොහෙන් හරි අඩුවට තෙල් ගන්න තිබ්බා – සුජීව සේනසිංහ කියයි

“මේ ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ජාත්‍යන්තර සම්බන්ධතා නෑ” යනුවෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කළේය.

වත්මන් ආර්ථික අර්බුදය සහ ඉන්ධන මිල ඉහළ යාම පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

“අපි බලයේ හිටියා නම් අදුරන ලෝක නායකයන්ට කතා කරලා කොහෙන් හරි අඩුවට තෙල් ගන්න තිබ්බා” යනුවෙන් සේනසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

වත්මන් ආණ්ඩුවට ජාත්‍යන්තර මට්ටමින් පවතින සබඳතා දුර්වල වීම නිසා රට සහන මිලට ඉන්ධන ලබාගැනීමේ හැකියාව අහිමි වී ඇති බව ඔහුගේ චෝදනාව විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *