රත්නපුරට දුම්රිය යන්න පළමු පියවර තබයි – ශක්‍යතා අධ්‍යනයට මිලියන 356ක් වෙන් කරයි

කැළණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවෙල්ලෙන් ඔබ්බට රත්නපුර දක්වා දීර්ඝ කිරීමට ශක්‍යතා අධ්‍යනය හා සවිස්තරාත්මක සැලසුම්  සකස් කිරීම ඳසහා වන උපදේශන සේවාව ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව රිසෝසර්ස් ඩිවලොප්මන්ට් කන්සල්ටන් ආයතනයට රුපියල් මිලියන 356.22කට ලබාදීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. 

image 6 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *