යෝෂිත කොටින්ට බැඳුන නම් අද කවුරුත් මොනවත් කියන්නෙ නෑ, සුදුසුකම් හොයන්නෙත් නෑ – මහින්ද පතිරණ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවට බැඳීමේ සිදුවීම මුල් කරගනිමින් අල්ලස් කොමිසම ඇතුළු ආයතන මඟින් සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් දේශපාලන විචාරක මහින්ද පතිරණ මහතා තවදුරටත් සිය දැඩි අප්‍රසාදය පළ කර තිබේ.

යෝෂිත රාජපක්ෂ මහතා එදා රට වෙනුවෙන් හමුදාවට එක් නොවී, එල්.ටී.ටී.ඊ. (කොටි) ත්‍රස්තවාදී සංවිධානයට සම්බන්ධ වූයේ නම් අද දින කිසිදු පාර්ශවයක් හෝ ආයතනයක් ඔහුට එරෙහිව කිසිවක් ප්‍රකාශ නොකරනු ඇති බව ඔහු පවසයි.

Screenshot 2026 06 18 at 2.16.38 PM Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *