නිදහස් උත්සවය බලන්න සාමාන්‍ය ජනයාට අවසර ලබා නොදෙයි

හදමු අලුත් රටත් තේමාව යටතේ මෙවර පැවැත්වෙන නිදහස් දින උත්සවය සාමාන්‍ය ජනයාට නැරඹීමට අවස්ථාව නොදෙන බව රජය කියා සිටි.

පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ 6000කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මෙවර නිදහස් දිනය පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *