ලෝකයේ පිළිකාකාරක 127න් 41ක් ලංකාවෙන් හමු වෙයි

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිකා පිළිබද පර්යේෂණ සදහා වූ ජාත්‍යන්තර නියෝජිත ආයතනය මගින් ශරීරයට අහිතකර පිළිකාකාරක යැයි වර්ග 127ක් හදුනාගෙන ඇති බවත් ඉන් 41ක් පමණ ශ්‍රි ලංකාව තුළ තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍ය හසරැලි ප්‍රනාන්දු පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *