යෝෂිත සහ වසන්ත කරන්නාගොඩට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරයි

නිසි අධ්‍යාපන සුදුසුකම් සපුරා නොතිබිය දී, යෝෂිත රාජපක්ෂ, නාවික හමුදාවේ ඉහළ නිලයකට බදවා ගැනීම සහ රජයේ මුදල් වැය කර බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ විශේෂ පුහුණුවකට යොමු කිරීමට අදාලව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ යන අයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ.

See less

Leave a Reply

Your email address will not be published. Required fields are marked *