ඇමරිකානු ප්‍රහාරක යානාවලට අවසර නොදිම ගැන ජනපති අනුරට ගත් තීරණට අල්ජසීරා ඇතුළු මාධ්‍ය වාර්තා කරයි

ඇමරිකානු ප්‍රහාරක යානාවලට අවසර නොදිමට ජනාධිපතිවරයා ගත් තීරණය අල්ජසීරා ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

එහිදි ලංකාවේ ජනාධිපතිවරයාට උණුසුම් ප්‍රතිචාර හිමි වෙමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *